Monday, November 9, 2015

ගමක නමක් හැදුන හැටි - පන්නිපිටිය



කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම මැතිවරණ බල ප්‍රදේශය තුල පන්නිපිටිය පිහිටා ඇත. පණ්ඩි යනු ඌරන්ට කියන නමකි. අතීතයේ දී මෙම ප්‍රදේශයේ ඌරන් ඇතිකල බැවින් පණ්ඩි පිටිය ලෙස හඳුන්වා ඇති අතර එය පසු කලෙක පන්නිපිටිය නමින් ව්‍යවහාරයට එක් විය.
උපුටා ගැනීම - පුරාණ ලංකාවේ ගම්දොර විත්ති

No comments:

Post a Comment