Sunday, November 29, 2015

#‎අබිරහස්_හැස්ඩලන්_ආලෝකය‬.

#‎අබිරහස්_හැස්ඩලන්_ආලෝකය‬..
වටහා ගැනීමට අපහසු බොහෝ දේ මේ මිහිතලය මත සිදු වේ. නමුත් ඒවා ඇස ගැටෙන්නේ කලාතුරකිනි. හැස්ඩලන් ආලෝකය ද එවැනිම සංසිද්ධියකි.
දිනක් නෝර්වේ හැස්ඩලන් නිම්නයේ සිසුන් ගුරුවරුන් මෙන්ම විද්‍යාඥයන් ද සහභාගි වූ විද්‍යා වැඩ මුළුවක් පැවැත්විණි. ක්ෂණයකින් ඔවුන් වික්ෂිප්ත වූයේ නිම්නයේ ඇතිවූ අබිරහස් ආලෝක කදම්බය නිසාවෙනි.
Bajorb G Hauge නැමති විද්‍යාඥයා නිම්නයේ කල පරීක්ෂණ වලදී මේ ආලෝකය ඡායාරූප ගත කරන්නට හැකියාව ලැබී ඇත. ඇතැම් විද්‍යාඥයන්ට අනුව යකඩ, ටයිටේනියම්, ස්කැන්ඩියම් වැනි ලෝහයන් නිසා ඇතිවන වර්ණාවලියක් මෙලෙස දිස්වේ. කෙසේ වුවද මෙය තවමත් නිසි ලෙස වටහා නොගත් අබිරහසකි.

 Kokila gihan madushanka

No comments:

Post a Comment