ලෝකයේ විස්මිත බොහෝ දේ අප පුරාතන දැනුම් සයුරෙන් ගෙන ආවෙමු. නමුත් මෙක්සිකෝවේ පිහිටි මේ භූගත ගංඟාව නම් මිහිතලයේ ඇති විස්මයජනක අසිරිමත් ස්වභාවික නිර්මාණ අතරින් ඉහලින්ම වැජඹේ.
මේ ගංඟාව පිහිටන්නේ මෙක්සිකෝවේ Peninsula හි Yucatan වල පිහිටි Cenote Angelita ගල් ගුහාවෙහි ය. මෙය ලෝකයේ දිගම භූගත ගඟ ද වේ.
මෙහි අනෙක් විශේෂත්වය වන්නේ මීටර් 29 ක් දක්වා පිරිසිදු ජලය ද, මීටර් 30 සිට 60 දක්වා ලවණ සහිත ජලය ද, ඒ දෙක වෙන් කරමින් සල්ෆියුරික් අමිල ස්ථරයක් පිහිටීම යි.
එසේම මෙහි මේ ගංඟාවටම ආවේණික ශාක හා සත්ව විශේෂ දක්නට ලැබේ. මේ පිලිබඳ ගුප්ත තොරතුරු සමුදායක් අන්තර්ජාල යේ ඇත...
No comments:
Post a Comment