Thursday, November 26, 2015

මලවුන්_යලි_කැදවන_මානෙන්_උළෙල‬.

මලවුන්_යලි_කැදවන_මානෙන්_උළෙල‬...
මේ මිහිපිට ඇත්තේ පුදුමාකාර සංස්කෘතික විවිධත්වය කි. ඉන්දුනීසියාවේ දකුණු සුලවෙසි දූපතේ ටොරාජන් ජාතිකයන් මේ අපූර්ව උත්සවය වසර තුනකට වරක් පවත්වයි.
එහිදී සිදු වන්නේ මියගිය තම ඥාතීන් වල දැමූ සොහොනෙන් එලියට ගැනීමයි.
එහිදී විවිධ චාරිත්‍ර සිදුවේ. මේ මල සිරුරු සෝදා, සුවද ගල්වා ඒවාට වටිනා අලුත් ඇදුම් අන්දවයි.
අනතුරුව පෙරහැරකින් මල සිරුරු ගම වටේ ඇවිද්දවයි.. මෙය දින කිහිපයක් සිදු වන චාරිත්‍ර වලින් යුක්ත වේ. ඒ කාලය තුල මල සිරුරු විශේෂ ගල් ගුහාවක තැම්පත් කරයි.
පසුව අලුත් පෙට්ටියක චාරිත්‍රානුකූලව යලිත් භූමදානය සිදු කරයි. මෙය මලවුන්ගේ ආශිර්වාදය හා සමෘද්ධිමත් බව උදෙසා කරන්නක් බව කියවේ. නමුත් මෙය සෞඛ්‍ය ගැටලු ඇති කරන්නක් බව එරට බලධාරීන් පවසයි..
අන්තර්ජාලය ඇසුරිනි

No comments:

Post a Comment