බෲනායි රාජ්‍යය ආසියාවේ ඇති කුඩාම රටවල් අතරින් එකකි. මැලේසියාවට අයත් සරවක් ප්‍රාන්තයට හා දකුණු චීන මුහුදට අයත්ව පිහිටි මෙය සුල්තාන් වරයෙක් යටතේ පාලනයවේ. අගනගරය මෙන්ම විශාලතම නගරය බණ්ඩාර් සෙරි භගවාන් වේ. එහි වූ සුල්තාන් මාලිගය ලොව විශාලතම මාලිගා අතරින් එකකි.
සුන්නි රාජ්‍යයක් වන මෙහි වැඩි පිරිසක් මැලේ ජාතිකයන් ය. ඛනිජ තෙලින් ආඩ්‍ය පොහොසත් රටකි. 1984 ජනවාරි 01 වනදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මිදී ස්වෛරී ස්වාධීන රාජ්‍යයක් බවට පත්ව ඇත.
- ගිහාන් මධුසංක
No comments:
Post a Comment